advertise-on-lbo

www.vimasuma.lk (www.vimasuma.com) ලොව පුරා සිටින පාඨකයන් හා ශ්‍රී ලාංකිකයන් ට ශ්‍රී ලංකාව තුළ සිදුවන සිද්ධීන් පිළිබඳ විස්තරාත්මක දැක්මක් හා තොරතුරු ඉතා ඉක්මනින් හා නිවැරදිව ඉදිරිපත් කරණ සිංහල පුවත් සැපයුම් වෙබ් අඩවියක් වේ. මෙම වෙබ් අඩවියේ  පිටුව දසුන් නරබන්නන් ලොව පුරා සිටන පරිශීලකයන් වන අතර ඔවුන් 189 වැනි රටවල / භූමි ප්‍රදේශ වල ජීවත් වේ.

55-60% ක් පමණ පරිශීලකයන් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයේ සැරිසරන්නන් වන අතර ඉතිටිය ප්‍රධාන වශයෙන් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, සහ මැද පෙරදිග යන රටවල් වලින් වේ. එහිදී ද පිටරට වෙසෙන සැලකිය යුතු ශ්‍රී ලාංකික පිරිසක් මෙය පරිශීලනය කරයි

වෙළඳ ප්‍රචාරණ මිල කාඩ්පත


දැන්වීම් රුපියල් දස දහසේ (Rs, 10,000) සිට. වැඩි විස්තර සදහා විමසන්න [email protected]