කොළඹ වෝටර්ස් එජ් අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම, දිවන්නා උද්‍යානය ජල රැඳවුම් වැව් සංවර්ධනය ඇතුළු කොළඹ නගරයේ ගංවතුර පාලන වැඩසටහන සඳහා රුපියල් බිලියනයක් වැය කිරීමට රජය සූදානම් වේ.
බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිණගේ කොළඹ පැවැත්වෙන ජුබිලි සාදය සඳහා ලාංකිකයින්ට සහභාගී වීමට අවස්ථාවක් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කර තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සාමාන්‍ය කොටස් මිලට වඩා සියයට 60 ක් මිල වැඩියෙන් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අදාළ ගනුදෙනුව
සමාගම් විසින් දියර කිරි මිලදී නොගන්නා බවට කිරි ගොවීන් චෝදනා කරද්දී නෙස්ලේ ලංකා සමාගම පවසා තිබෙන්නේ ගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලයේදී සිය සමාගම විසින් මිලදීගෙන තිබෙන දියර කිරි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහන 2012 ජූලි මාසයේදී අවසන් වුවත් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සාකච්ඡා කරමින් සිට
මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සෙලින්කෝ රක්ෂණ සමාගමේ ලාභය 2012 මාර්තු කාර්තුවේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 23 කින් අඩුවී ලාභය රුපියල් මිලියන 220 ක්වී තිබේ.
විදේශ විනිමය ලැබීම් ඉහළ යාම හමුවේ මෙරට විශාලතම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ 2012 මාර්තු කාර්තුවේ ලාභය දෙගුණ වී තිබෙන බව හෙළිවේ.