WATERS EDGE අශ්‍රිතව විනෝද සහ ක්‍රීඩා කලාපයක්

Station-at-waters-Edge.jpg

ශ්‍රී ලංකා නාගරික සංවර්දන අධිකාරිය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව WATERS EDGE අශ්‍රිතව විනෝද සහ ක්‍රීඩා කලාපයක් කිරීමට කටයුතු යොදමින් පවතී මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට සංචාරක ක්‍රීඩා හඳුන්වා දීම ද සිදුකරනු ඇත.එහිදී ශ්‍රී ලංකාවේ විවිද ක්‍රීඩා සංගම් සහ අනෙකුත් ආයතන වලට තම ක්‍රීඩා තරග සැලසුම් කිරීමේ අවස්තාව ද හිමිවනු ඇත
මෙම ක්‍රීඩා ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති අතර ත්‍රාස ජනක ක්‍රීඩා විවේක ක්‍රීඩා සහ ළමා ක්‍රීඩා එකී අංශ තුන වේ .මේ යටතේ කයකින්ග්,රෝවින්ග් වින්ඩ් සර්ෆින්ග් ඇතුළු ක්‍රීඩා තිහකට පමණ අවස්තාව සැලසෙනු ඇත

scroll to top