2008
2007
2006

 ASPI   2,609.85 0.07
 MPI  3,169.97 0.26
 Midcap  
Turnover Rs 207.8mn
Updated at 2008-05-15 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 107.07  108.14
207.67  210.81
164.90  167.73
1.0142   1.0352
ශ්‍රී ලංකා මහ බැංකූව
Last Updated
2008-05-15 02:05PM

 Repo 10.5 10
 Inter Bank 13.83 14.88

 
 
   
     
 

ලංකා ව්‍යා‍පාරික පුවත් වැඩමුළු. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම උදෙස‍ා සෑම මාස දෙකකටම වරක් සංවිධානය කරයි.

• ප්‍රාග්ධන හා මූල්‍ය වෙළඳ පොළ.
• ආයෝජන උපක්‍රම.
• බැංකු හා රක්ෂණ ක්‍රම‍.
• කම්කරු නීති.
• අනාගත අවධානම් හා අර්බුද.
• සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත

වැනි අත්‍යවශ්‍ය මාතෘකා පිළිබඳව ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමට හැකි පරිදි, වැඩමුළුව
ප්‍රධාන දේශනයකින් හා තවත් අනු දේශන දෙකකින් සමන්විත වේ.

අරමුණු -

• ප්‍රාදේශීය ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම.
• සජීවී සාකච්ඡා සහ ප්‍රශ්න මගින් ඔවුන්ගේ ගැටලු විසඳීම.
• ප්‍රාදේශීය ව්‍යාපාරික එකමුතුවක් නිර්මාණයෙන් ව්‍යාපාරික අවස්ථාවන් ප්‍රවර්ධනය.
• නිළධාරීන් හා ව්‍යාපාරිකයින් අතර සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම.

දැනට වැඩමුළු පවත්වා ඇති දිස්ත්‍රික්ක -

•කොළඹ,මීගමුව,කුරුණෑගල,මහනුවර,කෑගල්ල,මාතලේ,කළුතර,ගම්පහ,ගාල්ල,මාතර,හම්බන්තොට

ලංකා ව්‍යාපාරික පුවත් වැඩමුළුවට සහභ‍ාගී වීමට මුදල් අය කිරීමක් නොකෙරේ.