RIL මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

RIL.jpg

04 අප්‍රේල් 2017 (විමසුම) – RIL ප්‍රොපටි මූලික කොටස් නිකුතුව සදහා අධි ඉල්ලුමක් ඇති වීම හේතුවෙන් අද දින 4.30 ට කොටස් නිකුතුව නවතන බව RIL ප්‍රොපටි සමාගම කොටස් වෙළඳ පොලට දැනුම් දී ඇත .එක කොටසක් රුපියල් 08 බැගින් කොටස් 120000000 ක් මූලික නිකුතුවට ඉදිරිපත් කර තිබුණි

scroll to top