Nokia 3310 නැවතත්

Nokia-3310-range.jpg

ලොව පුරා අතිවිශාල පාරිභෝගික ජනතාවගේ ආදරය දිනා ගත් නොකියා 3310 යළිත් වෙළෙඳපොළට පිවිසෙන බව නිවේදනය කර සිටී. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ව නැවත වෙළෙඳපොළට පිවිසෙන nokia 3310 සැහැල්ලු සහ විශිෂ්ට කල් පැවැත්මක් ඇති දුරකථනයකි. පැය 22 ක කථා කාලයක් ඇති මෙම දුරකථනය වර්ණවත්, ආකර්ෂණීය සහ නවීනතම නිමාවකින් යුතුව වෙළෙඳපොළට පැමිණෙයි.මීට සමගාමීව නව පරපුරේ නොකියා ස්මාර්ට් දුරකථන කිහිපයක් ද එළිදැක්වීමට නියමිතයි .තවද Facebook Instant Messenger සමග snake පරිගණක ක්‍රීඩාවද නැවත හදුන්වා දෙනු ඇත.

scroll to top