ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල මගින් ක්‍රියාත්මක කෘෂි රක්ෂණ ව්‍යාපෘතිය ප්රතිරක්ෂණ ආවරණය ලැබූ බව NITF පවසයි .ලොව ප්‍රධාන ප්‍රති රක්ෂණ සමාගම් වන HANNOVER RE මගින් 50% ක් සහ SWISS RE මගින් 40% ක දායකත්වයක් දරනු ලබයි .සෙසු 10% තවත් ප්‍රති රක්ෂණ සමාගම් 3ක් මගින් දරනු ලබයි මේ සඳහා තැරව්කාර කටුයතු JB BODA සමගම විසින් කරන ලදී