NITF කෘෂි රක්ෂණ ව්‍යාපෘතිය ප්‍රතිරක්ෂණය වේ

ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල මගින් ක්‍රියාත්මක කෘෂි රක්ෂණ ව්‍යාපෘතිය ප්‍රතිරක්ෂණ ආවරණය ලැබූ බව NITF පවසයි .ලොව ප්‍රධාන ප්‍රති රක්ෂණ සමාගම් වන HANNOVER RE මගින් 50% ක් සහ SWISS RE මගින් 40% ක දායකත්වයක් දරනු ලබයි .සෙසු 10% තවත් ප්‍රති රක්ෂණ සමාගම් 3ක් මගින් දරනු ලබයි මේ සඳහා තැරව්කාර කටුයතු JB BODA සමගම විසින් කරන ලදී

scroll to top