Sri Lanka Taj unit expects strong demand
මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වෙමින් තිබියදී හෝටල් ගොඩ නගමින් සිටියත් ඉදිරි වසර කිහිපයේදී හෝටල් කාමර සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනු ඇතැයි Taj Lanka Hotels සමාගම විශ්වාසය පළ කරයි.
ශිරාන් රණසිංහ
ඇරබියන් ලයිට් නමැති බොරතෙල් පිරිපහදු කිරීම නිසා මතු වූ තාක්‍ෂණික ගැටලු හේතුවෙන් සිකුරාදා (31 වැනිදා) සිට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර කර දමා තිබේ.
මධ්‍යසාර හා දේපොළ අංශයේ ව්‍යාපාර කටයුතු කරන ඉන්දියාවේ Krrish සමාගම් සමූහය ඩොලර් මිලියන 460 ක ආයෝජනයකින් කොළඹ කොටුවේ සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ.
ඇරබියන් ලයිට් බොරතෙල් භාවිතා කිරීම හේතුවෙන් පෙට්‍රල්, භූමිතෙල්, ගුවන් යානා තෙල් ඇතුළු ඉන්ධන වර්ගවල නිෂ්පාදන ධාරිතාවය සියයට පනහකින් අඩුවී නොමැති බව සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කළමනාකරු කියයි.
Sri Lanka US$450mn tower block by India group to have 88-storeys
ඉන්දියාවේ Krrish සමාගම් සමූහය විසින් කොළඹ කොටුවේ ඉදිකිරීමට යන සුපිරි නිවාස ව්‍යාපෘතියේ හා හෝටලය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ.