2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >

මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා උද්ධමනය ඉහළට  
08/01/2012 11:08
Inflation accelerates to 9.8-pct in July

මාස පහලොවකට පසුව වාර්තාවූ ඉහළම උද්ධමනය ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් වාර්තා කර තිබේ.


තෙල් සංස්‌ථාවේ අපලය
08/02/2012 06:24

මීට කලකට ඉහතදී ද බාල තෙල් ප්‍රශ්නයක්‌ ඇති වීම නිසා රජයට වාහන සඳහා වන්දි ගෙවීමට සිදුවූ බව අපට මතකය. දැන් නැවතත් ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ මතු වීමෙන් වාහන පමණක්‌ නොව දුම්රිය එන්ජින්ද ලෙඩ දීමට පටන්ගෙන ඇත.



EPF ට අයත් ගලධාරී ණය ගොහොරුවේ තවත් එරෙයි  
08/02/2012 10:26
Galadari Hotel sinks further into debt

සේවක අර්ථ සාධක අරමුදලට කොටස් හිමි කොළඹ ගලධාරී හෝටලය තව තවත් ණය උගුලේ පැටලෙමින් තිබෙන බව අනාවරණය වේ.


SLPL මගින් උපයා ගැනීමට යන ආදායම මෙන්න
08/02/2012 11:05

Sri Lanka Cricket hopes to earn more than $6 mn from T20 premier league

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ වෘත්තීය ගාස්තු, අනුග්‍රාහකත්වයන් ඇතුළුව තරගාවලිය තුළින් උපයා ගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳ ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කර තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරන්නේ මෙම තරගාවලිය තුළින් ඩොලර් මිලියන 06 කට වැඩි මුදලක් උපයාගත හැකි බවයි.

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු 10-31 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හා පල්ලේකැලේ ක්‍රීඩාංගන වලදී පැවැත්වේ.



සිගරැට් උරන්නෝ බිලියන 31.2 ක් රජයට ගෙවති  
08/02/2012 12:05
Sri Lanka smokers contributes Rs.31.2 bn via tobacco taxes

මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට සිගරට් උරන්නන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 31.2 ක බදු මුදල් ගෙවා තිබෙන බව හෙළිවේ.