පියසේන දිසානායක
සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හා පාඩුව සම්බන්ධව වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාර ගත යුතු බව නැගෙනහිර කොළඹ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (31 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.
මහ බැංකුව අධීක්ෂණය යටතේ පාලනය වන ද ෆිනෑන්ස් සමාගම මේ වසරේ මුල් කාර්තුවේදී සිය අලාභය විශාල වශයෙන් අඩුකර ගැනීමට සමත්ව තිබේ.
ගෙවුණු මැයි මාසයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයට වඩා ඉහළ ගොස් තිබේ.
Sri Lanka flights started by Tiger Airways
සිංගප්පූරුවේ අඩුවැය ගුවන් සේවයක් වන “ටයිගර් එයාර්වේස්“ සමාගම කොළඹට ගුවන් ගමන් ආරම්භ කර තිබෙන අතර සතියකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරයි.
යුද්ධයෙන් පසුව වර්ධනය වෙමින් තිබෙන මෙරට ආර්ථිකයේ බලශක්ති අවශ්‍යතාවය වැඩිවීම නිසා පසුගිය වසර තුන තුළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඉල්ලුම දෙගුණයකින් වැඩිවූ බව නිළධාරියෙකු කීය.