2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2012 >

ෂෙරටන් ඉඩම් ගනුදෙනුව මැයි මුල අවසන්  
05/01/2012 12:42
Sri Lanka state land sale to ITC to be done May 10: Treasury secy

ෂෙරටන් වෙළඳ නාමය යටතේ හෝටලයක් ඉදිකිරීමට ගාලු මුවදොර අසලින් අක්කර පහක ඉඩමක් දිගුකාලීන බද්දට ඉන්දීය ITC සමාගමට ලබාදීමේ ගනුදෙනුව මැයි 10 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි මහා භාණ්ඩාගාර ලේකම්වරයා කියයි.



යාපනයට හා ත්‍රිකුණාමලයට නව අධිවේගී මාර්ග  
05/03/2012 12:40

යෝජිත නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කුරුණෑගල සිට යාපනය දක්වාත් දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වාත් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුවේ.



කොඳු නාරටිය බිඳ ඉහිරුණු කිරට හඬා කිම?  
05/04/2012 12:33

නුවරඑළියේ කිරි ගොවීන් කිරි මහමග හලා දැමීම පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි චෝදනා කරන රජය එම ප්‍රදේශවල සියළුම දියර කිරි මිල්කෝ ආයතනය මගින් මිලදීගෙන කිරිපිටි නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇතැයි කියයි.


මහ බැංකුවෙන් ගිය අධිපතිවරයෙකු අළුත් පුටුවක
05/10/2012 13:48

Sri Lanka ex-central banker joins finance firm

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම ගිය නියෝජ්‍ය අධිපතිවරයෙකු ලංකා ඔරික්ස් ලීසිං සමාගම් සමූහයට අනුබද්ධ මූල්‍ය සමාගමක අධ්‍යක්ෂ තනතුරක් භාරගනී.



IMF සමග නව එකඟතාවයන්ට ලංකාව සූදානම්  
05/11/2012 13:59
Sri Lanka to work out surveillance deal with IMF: CB Governor

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහන 2012 ජූලි මාසයේදී අවසන් වුවත් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා කියයි.