පිකැන්ටෝ ලක්ෂ 07 කින්, රියෝ ලක්ෂ 09 කින්, ස්පොර්ටාජ් ලක්ෂ 10 කින් නගී
වාහනවල බදු වැඩිකිරීම නිසා වඩාත් මිල ඉහළ ගියේ කුඩා මෝටර් රථවල බව කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා කීය.
C-X16 මෝටර් රථ සංකල්පය පදනම් කරගනිමින් සුප්‍රකට Jaguar මෝටර් රථ සමාගම නව F- මාදිලියේ sports car කාණ්ඩයේ මෝටර් රථයක් ගොඩ නගමින් සිටින බව අනාවරණය වේ.
ලංකාවේ අන්නාසි ගොවීන් විවිධ රෝගයන්ට ගොදුරුවූ පැල ලබාගැනීමෙන් සිය වගාවන් විනාශවීම වලක්වා හොඳ පැල සපයන සැපයුම් කරුවන් හඳුනා ගැනීමට උපකාර වන ජංගම දුරකතන වර්ගීකරණ පද්ධතියක් ගොඩනගමින් තිබෙන බව අනාවරණය වේ.
ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීම සඳහා ශක්තිමත් හා නිවැරදි ක්‍රියා මාර්ග ගැනීම තුළින් රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කර තිබෙන විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පවත්වා ගෙන යාමට ලංකාව සමත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා කියයි.
රාජ්‍ය ආදායම් හිඟය නිවැරදි කිරීම හා රජයේ වියදම් තවදුරටත් තාර්කික කිරීම අවශ්‍යයයි- මහ බැංකුව