2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2012 >

“නැණස ටීවී“ පාසැල් 1400 ක් ආවරණය කරයි  
11/01/2012 06:28

2014 වනවිට පාසැල් 2000 ක් ආවරණය කිරීමේ ඉලක්කයක්

අධ්‍යාපනය සඳහා සැමට ප්‍රවේශය ලබාදීමේ ඉලක්කය අනුව යමින් ගම හා නගරය අතර තිබෙන අධ්‍යාපනික පරතරය පියවීමට ආරම්භකළ “නැණස ටීවී“ නැමති චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව පාසැල් 1400 ක් සඳහා සිය සම්බන්ධතාවය පුළුල් කර තිබේ.


ෆිච්, PABC වෙත දුන් සහතිකය මෙන්න
11/01/2012 10:16

ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් පෑන් ඒෂියා බැංකුවේ (PABC) ස්ථාවර ඉදිරි දැක්ම ධනාත්මක ඉදිරි දැක්මක් දක්වා සංශෝධනය කර තිබේ. මේ අතරම, එහි ජාතික දිගු කාලීන BBB(lka) ණය ශ්‍රේණිය හා පහළ මට්ටමේ ශ්‍රේණිගත කර ඇති ණයකරවල BBB-(lka) ණය ශ්‍රේණිය සහතික කර ඇත.



අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට  
11/01/2012 15:00

අධිකරණය ස්වාධීන විය යුතුයි, සාධාරණ විය යුතුයි - කෙහෙළිය

අගවිනිසුරු අචාර්ය ශි‍රාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව අද පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් කථානායක චමල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂය විසින් භාරදී තිබේ.



ආහාර මිල අඩුවීම උද්ධමනය පහළට ගෙනෙයි  
11/01/2012 15:24

Inflation eases to 8.9-pct in Oct

සැප්තැම්බර් මාසයේදී සියයට 9.1 ක්වූ උද්ධමනය ගෙවුණු ඔක්තෝම්බර් මාසයේදී සියයට 8.9 ක් දක්වා අඩුවූ බව නවතම දත්ත වලින් අනාවරණය වේ.



ආණ්‌ඩුව හදන්නේ අගවිනිසුරුවරියගෙන් පළිගන්නයි  
11/02/2012 06:14
- හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

අජිත් අලහකෝන්

අගවිනිසුරුවරියගෙන් පෞද්ගලිකව පළිගැනීම සඳහා රජය විසින් දෝෂාභියෝග යෝජනාවක්‌ ගෙන ඇති බවත් එම යෝජනාවට එරෙහිව ජනතාව පෙළ ගැස්‌වීම සඳහා නිර්භීතව ඉදිරියට එන ලෙස නීතිඥ සංගමයෙන් තමා ඉල්ලා සිටින බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවැසීය.