2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >

සම්පත් බැංකුව බැඳුම්කර නිකුතුවකට සැරසෙයි  
10/01/2012 11:14
Sampath Bank to sell 16.5-pct bonds

සිය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා පියවා ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුව පොලිය සියයට 16.5 ක් ගෙවන වසර පහේ බැඳුම්කර නිකුතුවක් කිරීමට සැරසෙන අතර පොලී අනුපාත මාසික පදනමින්ද ලබාගැනීමේ හැකියාව තිබේ.



මෙරට අයවැය ඉලක්ක තව තවත් දුර්වල වෙයි  
10/01/2012 12:04
Sri Lanka sees budget slippage in July: data

ගෙවුණු ජූලි මාසයේදී මෙරට අයවැය ඉලක්ක යළිත් විශාල පසුබෑමකට ලක්ව තිබෙන අතර ඊට මාස දෙකක පමණ කාලයකදී රාජ්‍ය මූල්‍ය අංශය යම් ශක්තිමත් බවක් පෙන්නුවද වර්තන වියදම් විශාල ලෙස වැඩිවීම මෙම පසුබෑමට හේතුවී තිබේ.



රුපියල ශක්තිමත්වීම දිගටම  
10/01/2012 14:13
Sri Lanka rupee extends gains amid tight liquidity

මාස හතරකට පසුව රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ ශක්තිමත්ම අගය වාර්තා කිරීමට අද සමත් විය.


නාලකගේ පුටුවට භාෂ්වර
10/02/2012 10:50

Sri Lanka tourist authority gets new chief

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙස නාලක ගොඩහේවා මහතා පත් කිරීම නිසා පුරප්පාඩු වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා නව පත් කිරීමක් කර තිබේ.



IOC ඩීසල් මිල නගී  
10/02/2012 11:03

ලංකා ඉන්දියන් තෙල් සමාගම විසින් ඊයේ (01 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ දමා තිබේ.