2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2011 >

ලෝක කුසලානය අවසන, අපේ ක්‍රිකට් ඩො.මි. 23ක් ණයයි  
04/14/2011 14:02
Sri Lanka left with $23 mln debt by World Cup

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාංගන නවීකරණය කිරීම හා අළුතින් ක්‍රීඩාංගන ඉදිකිරීමට සිදුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 23 ක දැවැන්ත පාඩුවක් සිදුවී තිබෙන බව අනාවරණය වේ.



කොළඹ උණට බෙහෙත් දෙන්න මෙදාපාර Expolanka  
04/15/2011 14:08
Sri Lanka bourse approves Expolanka IPO

උන්මාදයෙන් මෙන් කොළඹ කොටස් වෙළඳපොළට නිකුත් වන කොටස් පොරකමින් මිලදී ගන්නා ආයෝජකයින්ට ඒ සඳහා තවත් අවස්ථාවක් උදාවී තිබේ.



දකුණු අධිවේගිය පස්සෙන් අධිවේගී පොලීසියක්  
04/17/2011 14:12
Sri Lanka fast highway to have special emergency services

කොට්ටාව මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකෙරෙන දකුණු අධිවේගී මාර්ගය විවෘත කළ පසුව එහි වෙනමම පොලීසියක්, හදිසි ප්‍රථමාධාර හා ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කරන බව නිළධාරියෙකු කියයි.



ගමේ කෙල්ලන්ට, ශ්‍රී ලංකන් වෙතින් ගුවන් සේවිකා වරම්  
04/19/2011 14:15
Sri Lankan Airlines goes rural for cabin crew

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් පසුගියදා ග්‍රාමීය ප්‍රදේශ වලින් බඳවාගත් තරුණියන්ට ඉදිරියේදී ගුවන් සේවිකාවන් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදෙන බව සමාගම සඳහන් කරයි.



බොරු රැළිවලින් බේරෙන්නේ කෙසේද ?  
04/20/2011 14:16

තාර්කික මිනිසාගේ අභාවය සහ භීතිය පිළිබඳ ආර්ථික විද්‍යාව

ඩබ්.ඒ. විජේවර්ධනයන්ගේ ආර්ථික බැලුම්ගල - 03 වැනි දිග හැරුම

(විමසුම),මැයි - “භීතිය අලෙවි කරන්නන් අතර ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්‍රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මොවුහු මිනිසුන්ගේ භීතිය තම වාසිය‍ කර තම ලාභ උපරිම කර ගනිති.”