ජුනි,01,(විමසුම) – ගියවර “අයිෆා” සම්මාන උළෙලින් ලැබූ ඩොලර් මිලියන 56 ක අති දැවැන්ත ආදායමට වඩා වැඩි ආදායමක් මෙවර ලබාගැනීමට හැකිවනු ඇතැයි එහි සංවිධායකයෝ විශ්වාසය පළකරති.
ජුනි,01,(විමසුම) – ආර්ථික ක්‍රියාකාරකම් වලට වැඩි වාහන ප්‍රමාණයක් යෙදවීමේ අරමුණෙන් වාහන ආනයනය මත තිබූ බදු අනුපාතය සියයට 50% කින් පමණ අඩුකළ බව රජය කියයි.
ජුනි,01,(විමසුම) – මෙරට වර්ධනය වෙමින් තිබෙන පැතලි (flat panel) රූපවාහිනී වෙළඳපොළින් සියයට 30 ක් අත්පත් කරගැනීම සිය ඉලක්කය වී ඇතිබව, කොරියානු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදක සැම්සුන් කියයි.
ජුනි,01,(විමසුම) – ට්‍රැක්ටර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීමට ශ්‍රී ලංකාවට පැමිණි චීන ව්‍යාපාරිකයින් පිරිසක් අවධානය යොමු කර තිබේ.
ජුනි,01,(විමසුම) – අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමට බොලිවුඩ් සිනමා තාරකාවන් වන විවේක් ඔබරෝයි, බෝමන් ඉරානි, ලාරා දත්තා හා රිටේෂ් දේශ්මුක් අද දිවයිනට පැමිණෙයි.