| මහේලගෙන් හුදකලා ඉණිමක්
මැයි,01,(විමසුම) – 3 වැනි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ආරම්භ කරමින්, ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් නවසීලන්තය සිය මුල්ම ජයග්‍රහණය ගයානාහි දී මීට සුළු මොහොතකට පෙර ඉතා තියුණු තරඟයකින් පසු එක පන්දුවක් ඉතිරිව තිබියදී වාර්තා කළේය. |