2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

“සිටි ලයිනර්” අළුත් මුහුණකින් අද සිට  
09/01/2009 09:40

සැප්,01,(විමසුම) – කොළඹ නගරයේ මාර්ග තදබදය හා වායු දූෂණය අඩු කිරීම සඳහා ආරම්භ කළ සිටි ලයිනර් බස් ධාවන සේවය අද සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.



මෙර‍ට තෙල් ගවේෂණයට යළි ටෙන්ඩර් කැඳවේ  
09/01/2009 10:28
Sri Lanka to call new oil exploration bids: CB governor

සැප්,01,(විමසුම) – මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ඉතිරිවී තිබෙන බිම් කැබලි වෙනුවෙන් වහාම ටෙන්ඩර් කැඳවන බව, මහ බැංකු අධිපතිවරයා කියයි.



ජනපති ඇතුළු පිරිසට ඉමහත් හරසර- Photo  
09/01/2009 10:57

සැප්,01,(විමසුම) – ලිබියානු සැප්තැම්බර් විප්ලවයේ 40 වන සැමරුම සඳහා සහභාගීවීමට පිටත්ව ගිය ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ලිබියාවට පැමිණේ.



පදික සිතුවම් වෙළඳාම, තරුපහේ හෝටල් වලට  
09/01/2009 11:31

සැප්,01,(විමසුම) – විහාර මහාදේවී උද්‍යානය අසල සිතුවම් විකුණන කලාකරුවන්ට කොළඹ තරුපහේ හෝටල්වලදී සිය නිර්මාණ අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදීමට, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සූදානම් වේ.



දෙවන ලෝක යුද්ධයට අදට වසර 70 යි  
09/01/2009 11:35

සැප්,01,(විමසුම) – 1939 සැප්තැම්බර් 01 වනදා ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය සිදුවී අදට වසර 70 ක් පිරේ.