අගෝ,01,(විමසුම) - මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 20,000 ක රබර් වගා කිරීමට අවශ්‍ය ඉඩම් සොයා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අගෝ,01,(විමසුම) - රංගිරි දඹුළු ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන එක්දින තරගයේදී පාකිස්තානය ලකුණු 168 කට දවාලීමට ශ්‍රී ලංකාව සමත් වේ.
අගෝ,01,(විමසුම) - පිලිපීනයේ පළමු ජනාධිපතිනිය ලෙසින් සැලකෙන කොරසෝන් අකීනෝ අභාවප්‍රාප්ත වී තිබේ.
අගෝ,01,(විමසුම) - මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අලංකාර “රන්දෝලි” පෙරහැර අද සිට වීදි සංචාරය කිරීම අරඹයි.
අගෝ,01,(විමසුම) - මාතර දිස්ත්‍රික් එ.ජා.ප. පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි තමා ආණ්ඩුවට එක්වීමට සූදානම් බව, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා කියයි.