මැයි,01,(විමසුම) – කොටි කටින් පලා ආ සිවිල් වැසියන්ට සහන සැලසීමට ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප් පරිත්‍යාග කෙරේ.
මැයි,01,(විමසුම) –ලෝකවාසී සමස්ත කම්කරු ප්‍රජාව ඉමහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ.
මැයි,01,(විමසුම) – වව්නියාවේ අවතැන් වූවන්ගේ කඳවුරට ඇතුළු වීමට බාහිර පුද්ගලයින් අවසර නොපතන ලෙස, ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටී.
මැයි,01,(විමසුම) – අදට යෙදෙන ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 02 හැර අනෙකුත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින රැළි හා පෙළපාලි පවත්වමින් මැයි දිනය සමරති.
මැයි,01,(විමසුම) – ශ්‍රී ලංකා යුද හමුදා නිළ වෙබ් අඩවියේ දත්ත රහසිගත ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් විකෘති කිරීම නිසා වෙබ් අඩවිය තාවකාලිකව නවතා දමා ඇති බව ආරක්ෂක අංශ කියයි.