අප්‍රේල්,01, (විමසුම) – බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
අප්‍රේල්,01, (විමසුම) – බරපතල අපරාධ රැසකට හවුල් වූ පුද්ගලයන් 04 දෙනෙකු වීරකැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අප්‍රේල්,01 (විමසුම) – ශ්‍රී ලංකාවේ සුපිරි මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ පුතෙකු බිහි කරමින් මව් පදවිය ලැබුවාය.
අප්‍රේල්,01 (විමසුම) –ශ්‍රී ලංකා රුපියල අද උදෑසන වන විට තව දුරටත් අවප්‍රමාණය වෙමින් රුපියල් 116.1ක් ගත් බව තැරැව්කරුවෝ පවසති.
අප්‍රේල්,01,(විමසුම) – ටොරොන්ටෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ප්‍රදානය කළ රුපියල් ලක්ෂ තිහක මුදලක් “අපි වෙනුවෙන් අපි” අරමුදලට පරිත්‍යාග කෙරේ.