| චැම්පියන්ස් කුසලාන අවසන් පුර්ව තරග අද-හෙට
ඔක්,02,(විමසුම)- හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ට ජගත් ක්‍රිකට් කවුන්සලය ජාත්‍යන්තරව සුපිරි තත්ත්වයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පිරිනමන ICC CRICKET HALL OF FAME නම්බු නාමය ඊයේ ජොහැන්නස්බර්ග්හිදී, පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
|