සැප් ,01 (විමසුම) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ෂෙල් ගෑස් සමාගම විසින් ගෘහස්ත ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 126කින් ඉහළ දමන ලදී
සැප්,01,(විමසුම) – කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව මේ අගෝස්තු මාසයේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ.
සැප් ,01 (විමසුම) – අදට යෙදී ඇති පොලිස් විශේෂ කාර්ය බළකායේ 24 වැනි රණවිරු සැමරුම නිමිත්තෙන් ප්‍රධාන සමරු උත්සවය කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී අද පැවැත්වේ.
සැප් ,01 (විමසුම) – කොළඹ වරායේ නවතා තිබූ “සාගර” නෞකාවේ විදුලි ජනක කාමරයේ ඇති වූ ගින්න මේ වන විට නිවා දමා ඇති බව නාවික හමුදාව පවසයි.
සැප්,01,(විමසුම) – ඇඟලුම් ඇතුළු භාණ්ඩ වර්ග රැසක් අපනයනය කිරීමට ලබාදෙන ජී.එස්.පී. තීරුබදු සහනය ඉල්ලීමට අවශ්‍ය අයදුම්පත සකස් කර අවසන් බව රජය පවසයි.