2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

අද වැසෙන්නේ ගල්කිස්ස-කොල්ලුපිටිය මාර්ගයයි  
08/01/2008 09:15
අගෝස්තු,01 (විමසුම) –ගල්කිස්ස හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදුබඩ තීරයේ මාර්ගය අද විනාඩි 30 ක කාලයක් පමණක් වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



කාන්තාවක් ගෙල සිඳ ඝාතනය කරයි  
08/01/2008 09:42
අගෝස්තු,01, (විමසුම) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවකගේ, ගෙල සිඳ ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



ජූලි මාසේ උද්ධමනය අඩුවේ  
08/01/2008 09:44
නමුත්, තාමත් උද්ධමනය ඉතා ඉහළයි

අගෝස්තු,01,(විමසුම) – කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව මේ ජූලි මාසයේ උද්ධමනය යම් තරමකින් අඩුවී තිබේ.



සුර්යග්‍රහණය අද 04.59ට  
08/01/2008 10:24
අගෝස්තු,01, (විමසුම) – අර්ධ සූර්යග්‍රහණයක් අද පස්වරු 04.59 ට ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකිවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.



බෙල් යානාවට අනතුරක් නෑ  
08/01/2008 11:00
ගුවන් හමුදාව පවසයි.

අගෝස්තු,01, (විමසුම) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් යානාවකට එල්.ටී.ටී.ඊය විසින් ඊයේ වැලිඔයදී වෙඩි තැබූ බවට කරන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.