2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

වසන්ත සමරසිංහගේ පුරප්පාඩුවට කුරුවිට එයි  
07/01/2008 10:00

ජූලි,01 (විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඊයේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමත් සමඟ හිස් වූ එම පාර්ලිමේන්තු ධූරය සඳහා සුජිත් කුරුවිට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් “විමසුම” වෙත පැවසීය.



ජානක පෙරේරා රජයෙන් ආරක්ෂාව ඉල්ලයි  
07/01/2008 10:45

ජූලි,01 (විමසුම) – උතුරු මැද පළාත් සභාවට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම රජය විසින් පූර්ණ ආරක්ෂාව සැලසිය යුතු යැයි උතුරු මැද පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නම්කර ඇති මහ ඇමති අපේක්ෂක මේජර් ජනරාල් ජානක පෙරේරා කියයි.



එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් ගුවනින් වනසයි  
07/01/2008 10:50

ජූලි,01 (විමසුම) –මාන්කුලම්හි පිහිටි එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් අද උදෑසන ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



Vimasuma Pics  
07/01/2008 12:00


අහෝ! උද්ධමන කරුමය 28.2% කට නගී  
07/01/2008 12:15
Sri Lanka inflation hits new high of 28.2 percent in June

ජූලි,01,(විමසුම)- ශ්‍රී ලංකාවේ දිගින් දිගටම ඉහළ යමින් තිබෙන උද්ධමනය මේ ජුනි මාසයේදී තවදුරටත් ඉහළ යයි.