අප්‍රේල්,01,(විමසුම) –ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස සරත් සිල්වා මහතා අද වැඩ භාර ගැනීමට නියමිතය.
අප්‍රේල්,01,(විමසුම) –අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ.
අප්‍රේල්,01,(විමසුම) – අනුග්‍රාහක බදු සහන පදනම මත වාහන ආනයනය කිරීමට රජයේ සේවකයින්ට දුන් කාලය අවසන් බව, රජය කියයි.
අප්‍රේල්,01, (විමසුම) – ශ්‍රී ලංකා ටෙලිකොම් හි අද සිදුවූ කොටස් හුවමාරුවෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ටෙලිකොම් හා රජයේ නියෝජිතයන් පිරිසක් අද සවස රැස්වීමට නියමිතය.
මහ බැංකුවේ නව කොන්දේසි අද සිට යළි අලුත් වේ
මාර්තු,28,(විමසුම) –මූල්‍ය සමාගම්වල තැන්පතු හා ණය පොලී අනුපාත අද සිට අඩු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.