2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

කොටි බෝට්ටු 06 ක් විනාශයි  
11/01/2008 15:25
මියගිය අය අතර පදුමන් මාස්ටර් ඇතුළු කොටි ප්‍රබලයින්

නොවැ,01,(විමසුම) – ආරක්ෂක අංශ විසින් නාගර්කොවිල්, චැම්පියන් පත්තු ප්‍රදේශයේදී කොටි මරාගෙන මැරෙන බෝට්ටු 06 ක් අද උදෑසන විනාශ කරයි.



අරනායක බස්රථ අනතුරකින් 60 කට තුවාලයි  
11/01/2008 16:01
06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය කියයි

නොවැ,01,(විමසුම) – අරනායක ප්‍රදේශයේදී ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැණීමෙන් සිදුවූ අනතුරකින් 60 දෙනෙකු පමණ තුවාල ලබයි.



අදත් ගුවන් ප්‍රහාර  
11/02/2008 14:22
ඉලක්කය පුහුණු හා සැපයුම් කඳවුරක්

නොවැ,02,(විමසුම) – මුලතිව්, ඉරණමඩු ප්‍ර‍දේශයේ තිබූ කො‍ටින්ගේ පුහුණු හා සැපයුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි.



ඔක්තෝම්බර් වලත් උද්ධමනය පල්ලම් බහී  
11/03/2008 05:09

නොවැ,03,(විමසුම) – මේ ඔක්තෝම්බර් මාස‍යේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව උද්ධමනය 20.2% ක් දක්වා අඩුවේ.



කල්මුණේ වෙඩි තැබීමකින් 04 ක් මරුට  
11/03/2008 09:39

නොවැ,03, (විමසුම) – කල්මුණේ, කුරුන්දඅඩි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.