2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

කිලිනොච්චි යන ආහාර අස්සෙ පුපුරණ ද්‍රව්‍ය  
10/01/2008 09:38

ඔක්,01,(විමසුම)- මුදා‍නොගත් ප්‍රදේශවලට ආහාර ගෙනයාමට සූදානම්කර තිබූ ලොරියකින් ආරක්ෂක අංශ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගනී.



කොටි නායකයින්ගේ තිප්පොළකට උඩින් ගහයි  
10/01/2008 10:40

ඔක්,01,(විමසුම) – අද අලුයම කිලිනොච්චි පිරමන්තාල්කුලම් ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. නායකයින් සැඟවී සිටින ස්ථානයකට ගුවන් හමුදා ප්‍රහාර එල්ලකළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



NGO සම්පත්, යුද්දෙට නැතිලු  
10/01/2008 10:56
රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් භාවිතය පිළිබඳ වාර්තාවක් රජයට

ඔක්,01,(විමසුම)- යුධමය කටයුතු සඳහා භාවිතාකළ නොහැකි පරිදි සිය සම්පත් හසුරුවාගෙන තිබෙන බවට කිලිනොච්චියේ සහන සේවා කටයුතුකළ රාජ්‍ය නොවන සංවිධාන රජයට දැනුම් දෙයි.



කොටින්ට දකුණු කොරියාවේ විරෝධතාවයක්- Photo  
10/01/2008 11:23

ඔක්,01,(විමසුම) – දකුණු කොරියාවේ ‍වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් එල්.ටී.ටී.ඊ.යට එ‍රෙහිව සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් පසුගියදා සෝල් නගරයේ සෝල් ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණ.



රත්නපුර මල්වීකන්දේ ලැව් ගින්නක්  
10/01/2008 12:00
ප්‍රදේශවාසීන්ට වහාම ඉවත් වන්නැයි, පොලීසියෙන් ඉල්ලීමක්

ඔක්,01,(විමසුම) – රත්නපුර ඕපනායක ප්‍රදේශයේ මල්වීකන්දේ ලැව් ගින්නක් හට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.