2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

සුභ නව වසරක්‍ වේවා  
01/01/2008 07:40

ජන,01,(විමසුම) – ශ්‍රී ලංකා වාසීන් රතිඤ්ඤා දල්වමින් 2008 නව වසර ඉමහත් උද්දාමයෙන් පිළිගනී.



ටී.මහේෂ්වරන් ඝාතනය කරයි.  
01/01/2008 10:29

ජන,01,(විමසුම) –එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් මහතා අද උදෑසන කොටහේන හින්දු කෝවිල අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය බව කොළඹ ජාතික රෝහල පවසයි.



මහේෂ්වරන් මැරුණෙ ආරක්ෂාව ඉවත්කළ නිසා  
01/01/2008 11:04
- තිස්ස අත්තනායක

ජන,01,(විමසුම) – ටී. මහේෂ්වරන් මහතා ඝාතනය වූයේ ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාව ඉවත්කර ගැනීම නිසා යැයි, එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.



උපන්දිනයට දින 09 ක් තිබියදී ටී.මහේෂ්වරන් මරයි  
01/01/2008 12:18

ජන,01,(විමසුම) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් මහතා අද උදෑසන කොටහේන ශිවම් හින්දු කෝවිල අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුව මියගිය බව කොළඹ ජාතික රෝහල පවසයි.



මහේෂ්වරන් ඝාතකයෙකු වෙඩි වැදී ජාතික රෝහලේ ?  
01/01/2008 14:12

ජන,01,(විමසුම) – ටී. මහේෂ්වරන් මහතා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවෙකු යැයි අනුමාන කළහැකි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බව, පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.