2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

ඩොලර් හිඟයට හේතුව මෙන්න!  
09/01/2007 09:10
සැප්,01,(විමසුම) –ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දි ඇති ,විදේශ මුදල් හිඟය, මුලිකවම ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය මත පදනම් වුවක්,යැයි සරත් අමුණුගම අමාත්‍යවරයා පවසයි.


ප්‍රාදේශීය කොටි නායකයකු ඇතුළු 11දෙනෙක් මරුට  
09/01/2007 10:27

සැප්,01 (විමසුම) – ඊයේ (31) වවුනියාව ඕමන්ත බටහිර ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් පිහිටි කොටි පාලන පෙදෙස වෙත යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.



උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම නැවත ඇරඹෙන ලකුණු  
09/01/2007 11:24

සැප්,01 (විමසුම) – වැටුප් විෂමතා ඉවත් ‍ෙකරෙන අතුරු යෝජනා ඇතුලත් චක්‍රලේඛය නිකුත් කළ පසු උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට වර්ජනයේ නිරත ගුරු සංගම් මේ වන විට තම එකඟතාවය පළ කොට ඇත.



මීගමුව පෙරියමුල්ලේ දී පොලිස් සැර‍යන්වරයෙකු මරුට  
09/01/2007 12:50

සැප්,01 (විමසුම) – මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැර‍යන්වරයෙකු මරුමුවට පත් ව තිබේ.



බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහට නව පත්වීමක්  
09/01/2007 13:50

සැප්,01 (විමසුම) – දැනට යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා හට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙසට නව පත්වීමක් ලැබී ඇත.