2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,461.62
0.31
S&P
3,663.98
0.08
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM
SL Rs.
SL Rs.
$
124.80
127.85
188.66
194.17
160.48
165.84
1.2109
1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM
2007
>
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»
අද සිට කිරිපිටි මිල රුපියල් 15 කින් ඉහළට
08/01/2007
13:00
අගෝ,01,(විමසුම) – අද මාධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි වර්ග කිහිපයක මිල රුපියල් 15 කින් ඉහළ යන බව, පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා කියයි.
දරුණු ගැටුමකින් කොටි 03 ක් මරුට
08/01/2007
13:14
අගෝ,01,(විමසුම) – පලායමින් සිටි එල්.ටී.ටී.ඊ. කණ්ඩායමකට අද උදෑසන ආරක්ෂක හමුදා විසින් ගල්මිටියාව, තඹලගමුවේදී එල්ලකරන ලද ප්‍රහාරයකින් කොටි සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව, ආරක්ෂක අංශ කියයි.
වව්නියාවේ සිංහල වැසියෝ කොටින්ට බියේ පළායති
08/01/2007
13:53
අගෝ,01,(විමසුම) – කොටි ත්‍රස්තවාදීගෙන් එල්ලවන තර්ජන දිනෙන් දිනම වැඩිවීම හේතුවෙන් වව්නියාවේ සිංහල ගම්මාන කිහිපයක වැසියන් සිය ගම්බිම් හැරදමා මැදවච්චිය ප්‍රදේශයට පැමිණ තිබෙන බව, පොලීසිය පවසයි.
ජීවන වියදම මඩින්න සහනාධාර
08/01/2007
14:25
අගෝ,01,(විමසුම) – ජීවන වියදම ඉහළ යාමෙන් පීඩා විදින දිළිඳු ජනතාව ඉලක්කගත සහනාධාර ක්‍රියාවලියක් හඳුන්වාදිමට රජය කටයුතු කරමින් යන බව, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
කරුණාට පෙර කොටි නිරායුධ විය යුතුයි!
08/01/2007
14:34
අගෝ,01,(විමසුම) – කරුණා පිළ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා දැනටමත් අයදුම්කර ඇතැයි, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»