2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ෆවුසි තෙල් පෙරයි !  
02/01/2007 12:06
පෙබ,01,(විමසුම)- පසුගිය වසරේ මුල් මාස 09 තුළ, අලාභ ලැබු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, වසරේ අවසන් කාර්තුව වනවිට, එම අලාභ සමනය කළ හැකි අදායම් තත්ත්වයකට ළඟා වූ බව, එහි මූල්‍ය ප්‍රධානියෙකු පවසයි.



ක්ලේමෝ ප්‍රහාරයකින් සෙබළෙකු මරුට.  
02/01/2007 12:24
පෙබ,01,(විමසුම)- අද (01) උදෑසන, වව්නියාවේ, මාරම්බකුලම්- පුන්තොට්ටම් මාර්ගයේ දී, එල්.ටී.ටී.ඊ. ක්ලේමෝ ප්‍රහාරයකට හසුවී, යුධ හමුදා‍ෙව් සෙබළෙකු මිය ගොස් තිබේ.



කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රංශ සමාගමක් ?  
02/01/2007 13:42
පෙබ,01,(විමසුම)- කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ගොඩනැගීමට, ප්‍රංශ සමාගමක් මේ වනවිට තාක්ෂණික යෝජනාවක් රජයට ලබාදී තිබෙන බවත්, එය රජය අධ්‍යනය කරමින් තිබෙන බවත්, මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.



නවම් පෝය අද.  
02/01/2007 14:04
පෙබ,01,(විමසුම)- නවම් පුර පසළොස්වක පොහෝය දිනය අදට (01) යෙදී තිබේ.



සිවිල් වැසියන් 02 ක් මරුට.  
02/01/2007 16:18
පෙබ,01,(විමසුම)- යාපනයේ, අරියාලේ ප්‍රදේශයේ දී, අද (01) උදෑසන, 7.45 ට පමණ වයස අවුරුදු 60 ක, පමණ සිවිල් වැසියෙකු ඝ‍ාතනය කර ඇති බව, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.