2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක ඇතුළත දී  
12/01/2007 09:52

දෙසැ,01 (විමසුම) – පසුගිය අගෝස්තු මාසයේ දී පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙක ඇතුළත දී නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.



මුරලි වාර්තාව අභියස  
12/01/2007 10:29
ශ්‍රී ලංකා- එංගලන්ත ටෙස්ට් තරගාවලිය ඇරඹේ

දෙසැ,01,(විමසුම) – එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර අදින් ඇරඹෙන ටෙස්ට් තරගාවලියේ දී මුත්තයියා මුරලිදරන්ට ෂේන් වොන් ගේ ලෝක වාර්තාව පසුකර යාහැකි යැයි ක්‍රීඩා විචාරකයින් විශ්වාසය පළකරයි.



ලංකාව ණය අර්බුදයක බව,IMF අනතුරු හඟවයි  
12/01/2007 11:57

දෙසැ,01,(විමසුම)- අයවැය හිඟය පියවීමට ඩොලර් ණය ලබාගැනීමේ පුරුද්ද නතර නොකරන්නේ නම්, ලංකාව විදේශ ණය අර්බුදයකට මුහුණදිය හැකිබවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි.



පාසල් හා පෙර පාසල් අසළ වාහන පණ ගන්වන්න බෑ  
12/01/2007 12:22

දෙසැ,01 (විමසුම) – වාහන පණ ගන්වා පාසල් හා පෙර පාසල් අසළ නතර කර තැබීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනිමින් සිටී.



මුස්ලිම් කොන්ග්‍රසය අය වැයට පක්ෂ ද? විපක්ෂ ද?  
12/01/2007 12:50
තීරණය අද

දෙසැ,01 (විමසුම) – ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තෙවන වර ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්දය ලබා දිය යුතු ද යන්න තීන්දු කිරීම සඳහා එම පක්ෂයේ විශේෂ කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට කටයුතු යොදා ඇත.