2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ලෝක ළමා දිනය අද  
10/01/2007 09:55
ඔක් 01 (විමසුම) –ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් රට පුරා විවිධ සැමරුම් උත්සව සංවිධානය කර ඇත.

ජගත් ළමා දිනය නිමිති කොට ගෙන ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය විසින් පවත්වන කොඩි දිනයේ පළමු කොඩිය අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට පැළඳවීම අද සිදු කෙරේ.



කොටි 07 ක් මරුට  
10/01/2007 10:01
ඔක් 01 (විමසුම) – වවිනියාව කල්ලිකුලම් හා මන්නාරම ප්‍රදේශ වලදි ඊයේ ඇති වු ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදින් 07 ක් මරා දැමු බව ආරක්ෂක අංශ කියයි.


ජනපති අද පෙරළා එයි.  
10/01/2007 10:13
ඔක් 01 (විමසුම) –එක්සත් ජාතින්ගේ සැසිවාරයට සහභාගි වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික ධුත පිරිස අද දිවයිනට ළඟා විමට නියමිතය.


ගුවන් හමුදා රථයකට ක්ලේමෝ ප්‍රහාරයක්  
10/01/2007 12:18
04 ක් තුවාලයි. !

ඔක් 01 (විමසුම) – වවිනියාව සාලම්බකුලම් ප්‍රදේශයේදි, අද පෙරවරුවේ සිදු වු ක්ලේමෝ ප්‍රහාරයකින් ගුවන් හමුදා භටයන් 03 ක් හා සිවිල් වැසියෙකු තුවාල ලබා ඇත.



එංගලන්තය දඹුල්ලේ දි ගැටේ!  
10/01/2007 13:38
ඔක් 01 (විමසුම) – එංගලන්ත පිලේ, ශ්‍රී ලංකා සංචාරය අරඹමින් ,දෙපිල අතර පැවෙත්වෙන ප්‍රථම එක්දින ක්‍රිකට් තරඟය දිවා රාත්‍රි තරඟයක් ලෙසින් දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකටි පිවියේදි ,තව ස්වල්ප මොහොතකින් ඇරඹිමට නියමිතය.