2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ආර්ථික වර්ධනය සහ සැබෑව.  
01/02/2007 10:38
ජන,02,(විමසුම) –ගිය වසරේ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ තෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 7.5% ක් බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.



පොලිස් භට පිරිසකට ක්ලේමෝ ප්‍රහාරයක්.  
01/02/2007 11:09
ජන,02,(විමසුම) - අද උදෑසන 9.30 ට පමණ වව්නියාවේ,තොනිකල් ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරත වූ, ‍පොලිස් භට පිරිසකට එල්.ටී.ටී.ඊ ය විසින් ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත.



අධ්‍යාපනයේ දුෂ්ට චක්‍රය.  
01/04/2007 13:02
ජන,04,(විමසුම) - නූතන විෂයන් ඉගැන්වීමට අවශ්‍යවන, ඉංග්‍රීසි හා පරිගණක දැනුම ලංකාවේ ගුරුවරුන්ගෙන් 60% කට පමණ නොමැති බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.



ගුවන් ප්‍රහාරයකින් මුහුදු කොටි කඳවුරක් විනාශයි.  
01/04/2007 13:27
ජන,04,(විමසුම)- අද උදෑසන 7.15 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යනා මගින්, අලම්පිල් ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ මුහුදු කොටි කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.



ගුවන් ප්‍රහාරයකින්, මුහුදු කොටි කඳවුරක් වනසයි.  
01/05/2007 09:55
ජන,05,(විමසුම)- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යනා මගින්, අද උදෑසන 7.00 ට පමණ, චිලවත්තෙ ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ මුහුදු කොටි කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.