2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

අවතැන්වූවන්ට කෑම පාර්සල් “ගුවනින්”  
02/11/2009 17:15

පෙබ,11, (විමසුම) – ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, සැහැල්ලු කෑම පාර්සල් 20,000 ක් උතුරේ අවතැන් වූ ජනතාව අතර බෙදා හැරීමට අද හමුදාව පියවර ගත්බව ගුවන් හමුදාව පවසයි.



කොටින්ගේ විශාල මුද්‍රණාලයක් හමුවේ  
02/11/2009 23:41
මුද්‍රණාලයට යාබදව අත් බෝම්බ නිෂ්පාදනාගාරයක්

පෙබ,11,(විමසුම) – හමුදාව විසින් කොටින්ගේ විශාල මුද්‍රණාලයක් අද උදෑසන සොයාගත් බව, ආරක්ෂක අංශ කියයි.



අපේ වර්ජනේ 75% කින් සාර්ථකයි!  
02/12/2009 09:55
- දුම්රිය ස්ථානාධිපති සංගමය

පෙබ,12, (විමසුම) – දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගියදා දියත් කළ දෙදින වැඩ වර්ජනය 75%කින් සාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.



දොස්තරට පාට් දාලා කූඩුවේ ලගී  
02/12/2009 10:50

පෙබ,12 (විමසුම) –මාතර ‍රෝහලේ දී වෛද්‍යවරයෙකුට පහර දීමට තැත් කළ පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.



ශ්‍රී.ල.නි.ප. නාම යෝජනා මණ්ඩලය අද කැඳවයි  
02/12/2009 11:00

පෙබ,12, (විමසුම) – එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය අද රැස්වේ.