2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

හදිසිය මසකින් දිගුවේ  
09/09/2008 18:19
යෝජනාව වැඩි ඡන්ද 99 කින් සම්මතයි

සැප්,09,(විමසුම) – හදිසි අවස්ථාව මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 99 කින් සම්මත විය.



කොටින්ගේ දැවැන්ත ප්‍රහාරයක් වලක්වයි-Photo  
09/09/2008 19:00
කොටි 10 ක්, ආරක්ෂක අංශවල 11 ක් මරුට / කොටි ගුවන් යානයක් විනාශයි

සැප්,09,(විමසුම) – අද අලුයම වවුනියාව ගුවන් හමුදා කඳවුර‍ට හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට කොටින් විසින් ගොඩ බිමින් හා ගුවනින් එල්ල කිරීමට තැත්කළ දැවැන්ත ප්‍රහාරයක් වැලැක්වීමට හැකිවූ බව, ආරක්ෂක අංශ කියයි.



රාජිතගේ ආයෝජකයාට වෙල්ගම විරුද්ධවේ  
09/10/2008 09:05
කන්කසන්තුරේ කම්හල නැවත ඇරඹීම අවුලක

සැප්,10, (විමසුම) – කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට ආයෝජකයින් ගෙන ඒමට අමාත්‍යවරුන් දෙදෙනෙකු දෙපැත්තකට ඇදීම නිසා, එහි කටයුතු අවුලක් වී තිබේ.



පොට්ටු අම්මාන් එන තැනකට ගුවන් ප්‍රහාරයක්  
09/10/2008 10:27
ගුවන් ප්‍රහාරය කොටින්ගේ බුද්ධි අංශ මූලස්ථානයට

සැප්,10,(විමසුම) – කොටින්ගේ බුද්ධි අංශ මූලස්ථානය හා මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි කිලිනොච්චියේ පිහිටි කොටි කඳවුරට අද උදෑසන ආරක්ෂක අංශ ගුවන් ප්‍රහාරයක් එල්ලකර තිබේ.



රතු කුරුසය, වන්නියේ ක්‍රියාකාරකම් වැඩි කරයි  
09/10/2008 11:26
පිටවීම ගැන රජය හා කොටින් සමග සාකච්ඡා කරමින් සිටින බව පවසයි

සැප්,10,(විමසුම) – වන්නි දිස්ත්‍රික්කය තුළ මේ වනවිට අවතැන්ව සිටින දහස් ගණනක පිරිස වෙනුවෙන් ආධාර කිරීමේ ක්‍රියාකාරකම් වැඩිකර තිබෙන බව, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සඳහන් කරයි.