මාර්තු,10,(විමසුම) – මඩකලපුව මැතිවරණය මන්දගාමී ලෙස පැවැත්වෙන බවත්, මේ වනවිට 25% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවත්, මඩකලපුවෙන් “විමසුම” වෙත ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මාර්තු,10,(විමසුම) – නිට්ටඹුවේ, සිය කුකුලන් ඝාතකාගාරයේ කටයුතු අත්හිටුවීමට අධිකරණය නියෝග කළත් එයින් සිය කුකුළුමස් අළෙවියට බාධාවක් නොවන බව, බයිරහා සමාගම කියයි.
මාර්තු,10,(විමසුම) – ටෙලිකොම් සමාගමේ ජපාන එන්.ටී.ටී. සමාගම සතු කොටස් වෙනත් පාර්ශවයකට පැවරීමට බාධාවක් නොමැති බව, ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
මාර්තු,10,(විමසුම) – පාසැල් ළමුන් සමග පැමිණි මවක් සැකකටයුතු පාර්සලයක් දැක තිබෙන බවත්, එය පරීක්ෂා කිරීමට ගිය පුද්ගලයා මියගිය බවත් පොලීසිය කියයි.
මාර්තු,11,(විමසුම) – වසර 14 කට පසුව මඩකලපුව පළාත් පාලන ආයතන 09 ක් සඳහා පැවති ඡන්දයෙන් ටී.එම්.වී.පී පක්ෂය පළාත් පාලන 08 ක් දිනයි.