2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ජනපති-විපක්ෂ නායක හදිසි හමුවක්  
12/10/2008 15:28
ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම ගැන සාකච්ඡා කරයි

දෙසැ,10,(විමසුම) – ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම පිළිබඳව අද උදෑසන ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා විශේෂ සාකච්ඡාවක් කර තිබේ.



වන්නිය අද සෝමාලියාවට දෙවැනි නැහැ !  
12/10/2008 16:33
මෙහෙම කී එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනේ නිළධාරියාට එරෙහිව රජයෙන් පරීක්ෂණයක්!

දෙසැ.10, Vimasuma – කොටි පාලන ප්‍රදේශවල අවතැන්වූ ජනතාව එදා සෝමාලියාවේ මෙන් අන්ත දුක්ඛිත ජිවිතයක් ගත කරන බවට එක්සත් ජාතින්ගේ නිළධාරියෙකු කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රක ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු කියයි.



එජාප ප්‍රජාතන්ත්‍රවාදි නව නායක මොහොමඩ්.!  
12/10/2008 20:23

දෙසැ.10, Vimasuma –කරූ ජයසූරිය මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වු එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදි කණ්ඩායමේ නව නායකයා ලෙස එම්.එච් මොහොමඩ් මහතා තෝරා ගත් බව එම කණ්ඩායම කියයි.



යුද්ධයේ නොදුටු පැත්තක්- Photo  
12/11/2008 10:46
හමුදාවෝ සතුරාටත් සාත්තු කරති

දෙසැ,11,(Vimasuma) – වෙඩි වැදුණු කොටි පොලිස් කොස්තාපල්වරයෙකුට ආරක්ෂක හමුදාවෝ පසුගියදා ප්‍රතිකාර ලබාදුන් බව, යුධ හමුදාව කියයි.



මෙහෙව් රටක්  
12/11/2008 11:18
බාප්පා අවුරුදු 11 ක දියණිය අපයෝජනයට ලක් කරයි

දෙසැ,11,(Vimasuma) – පදවිය, මෛත්‍රීපුර ප්‍රදේශයේ අවුරුදු 11 ක ගැහැණු දරුවෙකු සිය බාප්පා වන පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කර තිබෙන බව පොලීසිය කියයි.