|
ජන,12,(විමසුම) – දැනට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ හා පන්දු යවන්නන්ගේ පුහුණු කරුවන් ලෙස ක්‍රියා කරන රුවන් කල්පගේ හා චම්පක රාමනායකගේ සේවය යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
|