2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ඔස්ලෝහි ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්  
04/12/2009 21:53
තානාපති කාර්යාලයට විශාල හානියක්

අප්‍රේල්,12,(විමසුම) – නෝර්වේ රාජ්‍යයේ, ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් විසින් ප්‍රහාරයක් එල්ලකර ති‍බෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.



ඔස්ලෝ තානාපති කාර්යාලයට කොටි ගහන හැටි-Video  
04/13/2009 09:57
තානාපති කාර්යාලයට විශාල හානියක්

අප්‍රේල්,13,(විමසුම) – නෝර්වේ රාජ්‍යයේ, ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් විසින් ප්‍රහාරයක් එල්ලකර ති‍බෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.



මහගොඩයායේ මරණ 09 ට නගී  
04/13/2009 11:19
ඝාතන සිදුකර ඇත්තේ, මයික්‍රෝ පිස්තෝල වලින්

අප්‍රේල්,13,(විමසුම) – බුත්තල- මොණරාගල මාර්ගයේ, මහගොඩයාය ගම්මානයට කොටි ත්‍රස්තවාදීන් එල්ලකළ ප්‍රහාරයෙන් ගම්මුන් 09 දෙනෙකු මියගොස් තිබේ.



අවුරුද්දේ,සමාජ මානව විද්‍යාත්මක පසුබිම  
04/13/2009 20:46
ආචාර්ය දයා අමරසේකර

අලුත් අවුරුද්ද දෙස මානව හා සමාජ විද්‍යාත්මකව බැලීමට එහි මූලික කේන්ද්‍රීය අංග පළමු ව තේරුම් ගැනීම වැදගත් ය. පළමු කොට අපට පෙනෙන්නේ හිරු පිළිබඳ විශ්වාසය හා බැඳුණු මානව විද්‍යාත්මක පැත්තයි. දෙවනුව අවුරුදු සිරිත් විවිධ අංගයන් හා බැඳුණු සමාජ විද්‍යාත්මක ලක්ෂණයි.



සුභ නව වසරක් වේවා!  
04/14/2009 05:00
උදා වූ වසන්ත සැණකෙළියේ අසිරිය මෙසේ සටහන් තබන වගයි.....

අප්‍රේල්,14,(විමසුම) -මේ උදා වූයේ මල්බර වසන්ත සැණකෙළියයි. කොවුල් නදින් මත් වූ මුළු පරිසරයම මිනිසුන්ට පමණක් නොව ගහකොළ සතා සිවුපාවුන්ට පවා ගෙන දෙන්නේ අනන්ත වූ නැවුම් මිහිරකි.