2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

සටන් විරාමයකට එන්නැයි UN කියයි  
02/11/2009 10:20

පෙබ,11 (විමසුම) –උතුරේ සිදු වන සිවිල් ජන විනාශය නැවතීම සඳහා යුද්ධය නවතා නැවතත් සටන් විරාමයකට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී.



ණය පිරිවැය අඩු කරන්න මහ බැකුවේ ඇස  
02/11/2009 12:00

පෙබ,11 (විමසුම) –ණය පිරිවැය අඩු කිරීම සඳහා ස්වකීය ප්‍රතිපත්තිමය පොලී අනුපාත ඉදිරියේ දී අඩු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.



ඉන්දියානු පරාජය මහේල කරට ගනී  
02/11/2009 12:20
මීළඟ නායකත්වය “සංගාට” හිමි වන ලකුණු

පෙබ,11 (විමසුම) –එළඹෙන පාකිස්තානු ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එක්දින හා ටෙස්ට් ක්‍රිකට් නායකත්‍වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.



NGO දෙදෙනෙක් මුහුදට වැටී මිය යයි  
02/11/2009 13:15

පෙබ,11 (විමසුම) –රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයන් දෙදෙනෙකු සිය වාහනයත් සමඟ මුත්තූර් ත්‍රිකුණාමලය මුහුදට වැටී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



රතු කුරුසය රජයේ අණ කඩලා -ලක්ෂ්මන් යාපා  
02/11/2009 17:04

පෙබ,11, (විමසුම) – ෂෙල් ප්‍රහාරයකට ලක්වූ පුදුකුඩුඉරිප්පු රෝහලේ රෝගීන් ඉන් ඉවත් කිරීමේදි “රතු කුරුසය” රජයේ අණ පිළිපැද නැතැයි, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.