2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

Cargills food city 100 ක් එයි!  
12/10/2009 16:00

දෙසැ,10,(විමසුම) – ඉදිරි වසර කිහිපය ඇතුළත නව කාගිල්ස් ෆුඩ් සිටි 100 ක් දිවයින පුරා ආරම්භ කරන බව කාගිල්ස් ආයතනය පවසයි.



ඛනිජ තෙල් සොයා “කේන් ලංකා” ගවේෂණ අරඹයි  
12/10/2009 18:11
තෙල් කැණීම 2011 මුල් කාර්තුවේදී

දෙසැ,10,(විමසුම) – මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් ගවේෂණයට බිම් කැබැල්ලක් ලබාගත් කේන් ලංකා සමාගම එහි තෙල් සොයා ගැනීමේ අරමුණෙන් ත්‍රිමාණ භූගත ගවේෂණ කටයුතු අරඹයි.



වේග ප්‍රහාරක යාත්‍රා හයක් මිලදී ගැනීමට යයි  
12/10/2009 19:34
යුද සමයේ අහිමිවූ යාත්‍රා වෙනුවට මේවා ගෙන්වන බව, නාවික හමුදාපතිවරයා කියයි

දෙසැ,10,(විමසුම) – නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රා හයක් ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට සූදානම් වනබව නාවික හමුදාපතිවරයා කියයි.



ETV | Debrief News (10.12.2009)  
12/10/2009 21:00



භික්ෂු පෙරමුණ ජෙනරාල්ට ජය පතයි!  
12/11/2009 10:52
වි‍ශේෂ සමුළුවක් අද කොළඹදී

දෙසැ,11,(විමසුම) – පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට ජනපතිවරණයෙන් ජය ලැබීමට ආශිර්වාද පතා, ජාතික භික්ෂු පෙරමුණ අද විශේෂ සමුළුවක් පවත්වයි.