2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

හොර ගුවන් නියමුවා සියරට බලා යයි  
08/08/2008 13:12

අගෝ,08,(විමසුම) – ව්‍යාජ සහතික ඉදිරිපත් කර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කළ ජර්මන් ජාතික ගුවන් නිය‍මුවා අත්අඩංගුවට ගැනීමට තරම් චෝදනා නැතැයි ගුවන් තොටුපළ පොලීසිය පවසයි.



කැමරා හොරුන් ඇල්ලීමට අධිකරණ නියෝගයක්  
08/08/2008 16:02

අගෝ,08,(විමසුම) – සිරස රූපවාහිනියේ කැමරා පසුගියදා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කරයි.



මර්වින්ට එරෙහිව ජනතාව වීදි බසී- Photo  
08/08/2008 17:08
මර්වින්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි

අගෝ,08,(විමසුම) – “සිරස” මාධ්‍යවේදීන්ට අමාත්‍ය මර්වින් සිල්වා පහරදීමට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, මානව හිමිකම් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ වීදි බසිති.



කොටි සැපයුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර  
08/09/2008 12:00

අගෝ,09 (විමසුම) – කිලිනොච්චියේ විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි කොටි සැපයුම් මධ්‍යස්ථානයකට හා තවත් ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව සනාථ කරයි.



ග්‍රෑන්ඩ්පාස්හිදී තිදෙනෙකු ඝාතනය කෙරේ  
08/09/2008 12:00

අගෝ,09 (විමසුම) – ග්‍රෑන්ඩ්පාස් තොටළඟ ලූකස් පාරේ ජපන් මිත්‍රත්ව පාලම යටදී ඊයේ රාත්‍රී 8.45ට පමණ පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.