2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

සන්ධානය නැගෙනහිර දිනූබව, සුසිල් කියයි  
05/11/2008 10:27
නමුත්, තවමත් සමස්ත නිළ ප්‍රතිඵල නිකුත් කර නෑ.

මැයි,11,(විමසුම) – අනාවරණය වන ආකාරයට නැගෙනහිර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන තිබෙන බව, රජයේ අමාත්‍යවරයෙකු කියයි.



අම්පාර දිස්ත්‍රික්කයේ ජය සන්ධානයට  
05/11/2008 11:20

මැයි,11 (විමසුම) – අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ හතරෙන් තුනක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් අතර එක් ඡන්ද බල ප්‍රදේශයක ජය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය.



සන්ධානය නැගෙනහිර ඡන්දය දිනයි  
05/11/2008 11:33
සන්ධානයට ආසන 20යි,යූ.ඇන්.පී.යට 15යි

මැයි,11,(විමසුම) – නැගෙනහිර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කර ඇත.



අම්පාර UPFA 8යි, UNP 6යි  
05/11/2008 12:30

මැයි,11 (විමසුම) – එක්සත් ජනතා නිදහස් සන්ධානයට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසන 08 ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට අම්පාර දිස්ත්‍රික්කයේ ආසන 06 ක් හිමිවිය.



නැගෙනහිර ජය සන්ධානයට  
05/11/2008 13:30

මැයි,11 (විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 20ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 15ක්ද ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්ද ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් ආසනයක්ද හිමි වී ඇත.