ඕවා කියන සෝමවංශ සහෝදරයාගේ වයස ගැනත් මට හිතන්න වෙනවා - විමල්
අප්‍රේල්,09,(විමසුම) – (දෙවන සංස්කරණය)පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීම ඇතුළු චෝදනා, විමල් වීරවංශට එරෙහිව තමා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගොනු කර ඇතිබව, සෝමවංශ අමරසිංහ පවසයි.
Watch Video
අප්‍රේල්,10 (විමසුම) – මන්නාරම, වවුනියාව සහ වැලිඔය ප්‍රදේශවල හට ගත් ගැටුම්වලින් කොටි ත්‍රස්තවාදීන් 7 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.
අප්‍රේල්,10,(විමසුම) – ලංකාවේ උද්ධමනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර තිබෙන මූලික මට්ටමේ පර්යේෂණ පත්‍රිකාවක් නිවැරදි නොවන බවට, ශ්‍රී ලංකා මහ බැංකුව චෝදනා කරයි.
අප්‍රේල්,10 (විමසුම) – අභාවප්‍රාප්ත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කටාන වැලිහේන ක්‍රීඩාංගණයේ දී අද සිදුකෙරේ.
අප්‍රේල්,10 (විමසුම) – පුත්තලම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වළදමා තිබූ අත් බෝම්බ 2ක් පුත්තලම පොලීසිය විසින් සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.