2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

කන්තලේ දියඋල්පතදී, කොටි ප්‍රහාරයක්  
10/12/2008 18:57
හමුදා සෙබළෙකු තුවාල ලබයි

ඔක්,12,(විමසුම) – කන්තලේ, දියඋල්පත ප්‍රදේශයේදී අද එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් හමුදා සෙබළෙකු තුවාල ලබයි.



රටසල්ලි එවන අයගේ දරුවන්ට රැකවරණය  
10/12/2008 19:18
විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ ඒකකයක් පිහිටුවයි

ඔක්,12,(විමසුම) – විදේශ ශ්‍රමිකයින්ගේ ළමුන්ගේ අවශ්‍යතා හා ගැටලු සොයාබලා, විසඳුම් ලබාදීමේ අරමුණෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කරයි.



ආණ්ඩුව කරුණාට පොලිස් බලතල දෙන්න හදනවා  
10/13/2008 08:10
- ජනතා විමුක්ති පෙරමුණ

ඔක්,13,(විමසුම) – ආණ්ඩුව මේ වනවි‍ට නැගෙනහිර පළාත් සභාව සඳහා පොලිස් හා ඉඩම් බලතල ලබාදීමට සූදානම් වනබව ජනතා විමුක්ති පෙරමුණ කියයි.



කිලිනොච්චි අවසන් සටන් බිමෙන්!  
10/13/2008 08:12

ඔක්,13,(විමසුම) – කිලිනොච්චියේ ඊයේ පැවති දරුණු ගැටුම් වලින් පසු, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. බංකර් 07 ක් ආරක්ෂක අංශ අල්ලාගත් බව, හමුදා ප්‍රකාශකවරයා පවසයි.



විසර්ජන පනත මැතිසබයට  
10/13/2008 08:20
ඒ සමගින් අධ්‍යාපනයට පරිපූරක ඇස්තමේන්තුවකුත් එයි

ඔක්,11,(විමසුම) - ලබන වසර සඳහා වන රජයේ මූලික ආදායම් හා වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද අගමැතිවරයා වෙනුවෙන් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.