නොවැ,09,(විමසුම)- ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුළු 04 ක් දැවී ලකුණු 551 ක් රැස්කර පළමු ඉනිම අත්හිටුවයි.
වසර 2010-2012 විදුලි අර්බුද මඩ්න පිළියම් එළි දකී.
නොවැ,09,(විමසුම) – වසර 2010-2012 කාලයේදී,මතු විය හැකි විදුලි අර්බුදයන් පිටු දැකීම සඳහා,වහාම බර තෙල් භාවිතයෙන් විදුලිය නිපදවන්නන්ගෙන්, අයදුම්පත් කැදවීමට රජය තීරණය කර ඇත.
නොවැ,09,(විමසුම) – Cricket Australia slammed over row with agency lockout through Sri Lanka Test
ඕස්ට්‍රේලියානු- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ආවරණය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යයන්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලනාධිකාරිය පැනවූ සීමා චෝදනාවට ලක්වෙයි.