ඔක්,10,(විමසුම) – Sri Lanka glass firm to raise Rs700mn for factory
තමන් ගොඩ නගන අළුත් කර්මාන්තශාලාවේ කොටසක් ඉදිකිරීමට මුදල් රැස්කර ගැනීමට, කොටස් නිකුතුවක් කරන බව, සිලෝන් ග්ලාස් සමාගම පවසයි.
ඔක්,10,(විමසුම) – ත්‍රිකුණාමලය කින්නියා පොලිස් වසමේ, මූලච්චේන ප්‍රදේශයේ කලපුවක් ආසන්නයෙන් අත් බෝම්බ 5 ක් සොයා ගත්බව, ආරක්ෂක අංශ කියයි.
ඔක්,10,(විමසුම) – විදුලි බල මණ්ඩලයේ සියළුම නිවාඩු අවලංගු කර ඇතැයි, ඊයේ කරන ලද ප්‍රකාශය මායිම් නොකර ලෙඩ නිවාඩු දමා මේ වනවිට, දහස් ගණනින් සේවකයින් කොළඹ කොටුව විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වෙමින් තිබෙන බව, වෘත්තීය සමිති නායකයෙකු කියයි.
ඔක්,10,(විමසුම) – Singapore dollar at 10-year highs
වසර දහයකට පසුව සිංගප්පූරු ඩොලරය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළම අගය අද වාර්තාකළ බව, ප්‍රංශ පුවත් සේවය පවසයි.
ඔක්,10,(විමසුම) – මන්නාරම යෝධ වැව උතුරු ප්‍රදේශයේ දී ආරක්ෂක හමුදා හා එල්.ටී.ටී.ඊ.ය අතර ඇතිවූ ගැටුමකින් කොටි සාමාජිකයින් දෙදෙනෙකු මියගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.