2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

ඉදිරිපස අඳුරු වීදුරු තහනම්  
05/09/2010 13:45

මැයි,09,(විමසුම)- ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත ඉදිරිපස අඳුරු කරන ලද වීදුරු යෙදූ රථ වාහන භාවිතය තහනම් කර ඇතැයි රථ වාහන පොලීසිය කියයි.



සෝමාවතියේ සිරවූ බැතිමතුන් පිටව යති  
05/10/2010 08:50

මැයි,10,(විමසුම)- සෝමාවතී පුදබිමේ සිරව සිටි බැතිමතුන් මේ වනවිට ඉන් ඉවතට ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



රනිල්-සජිත් ද්වන්ධ සටන උණුසුම් වේ  
05/10/2010 09:40
රනිල් අලියා පිටෙන් බසීද? සජිත් හෙණ්ඩුව අතට ගනීද?

මැයි,10,(විමසුම) – ජේ.ආර්ලා, ප්‍රේමදාසලා වැනි බලගතු ප්‍රතිරූප නැති එ.ජා.ප.යට එහි ප්‍රතිසංස්කරණවාදීන් කවර පියවර ගත්තද ජනප්‍රිය හා බලගතු රාජපක්ෂ ආණ්ඩුව හමුවේ යළි නැගි සිටීම දුෂ්කර බව විචාරකයෝ කියති.



නලිනිගේ කොළඹ ඇමතුම් පරීක්ෂණයට  
05/10/2010 10:21

මැයි,10,(විමසුම)- රජිව් ගාන්ධි ඝාතනයේ සැකකාරිණිය වන නලිනි මුරුගන් ශ්‍රී ලංකාවත් සමග පැවැත්වූ දුරකතන සංවාදවලට අදාළ හඬපට පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.



කැළණි විහාරයේදී දැරියක් අතුරුදන්  
05/10/2010 10:46
තොරතුරු දන්නේ නම් පොලීසියට දැනුම් දෙන්න

මැයි,10,(විමසුම) – කැළණි විහා‍රයේදී වයස අවුරුදු දෙකහමාරක කුඩා දැරියක් අතුරුදහන් වී තිබෙන බවත් ඇය පිළිබඳ තොරතුරක් දන්නේ නම් පොලීසියට දැනුම් දෙන ලෙසත් ඉල්ලා තිබේ.